ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට තමන්ගේම Business එකක් පටන් ගන්න අවශ්‍ය වෙන මූලික කරුණු හැමදේම අපි කතා කළා.
(අලුතෙන් business එකක් පටන් විදිහ පියවරෙන් පියවර: https://sannasa.com.au/archives/9394 )
ඒ විදිහට පටන් ගත්ත ඔයාගේ ව්‍යාපාරය ආරක්ෂා කරගන්න වැදගත් වෙන දේවල් ගැන තමයි අපි මේ කතා කරන්නේ.
(Business එකේ ආරක්‍ෂාවට කළ යුතු සියලුම දේ: https://sannasa.com.au/archives/9428 )
එකේදී සලකා බැලිය යුතු පළවෙනිම දේ වෙන අවදානම් කළමනාකරණය, එහෙමත් නැත්නම් Risk Management යටතේ ප්‍රධාන කරුණු 5ක් කතා කළා. ඒ හැම එකකටම links පහතින් දක්වලා තිබෙනවා.
මේ හැම එකක්ම ඔස්ට්‍රේලියාව තුළ ඔයාගෙම Business එකක් පටන් අරගෙන සාර්ථකව පවත්වාගෙන යාමට ඔයාට උදව් වේවි.
1 . ඔබේ ව්‍යාපාරයට ඇති අවදානම් තේරුම් ගන්න
(ඔයාගේ Business එකට තිබෙන සැඟවුණු අවධානම: https://sannasa.com.au/archives/9534 )
2 . අවදානම් කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් සාදන්න
(Business එක වැටෙන්නේ නැතුව ගොඩදාගන්න plan එක: https://sannasa.com.au/archives/9642 )
3 . නිවැරදි රක්ෂණයක් ලබා ගන්න
(අලුත් Business එකට හරියනම Insurance එක : https://sannasa.com.au/archives/9678 )
4 . policies සහ procedures නිර්මාණය කරන්න
(ඕස්ට්‍රේලියාවේ අලුත් Business එකක් පටන් ගමු: https://sannasa.com.au/archives/9828 )
5 . ඔබ ගැන සැලකිලිමත් වන්න
(ඕස්ට්‍රේලියාවේ අලුත් Business එකක් පටන් ගන්න ඔයා සූදානම්ද?: https://sannasa.com.au/archives/9900 )