අලුතෙන් business එකක් පටන් ගන්න විදිහ පියවරෙන් පියවර

  • Home
  • /
  • Blog
  • /
  • අලුතෙන් business එකක් පටන් ගන්න විදිහ පියවරෙන් පියවර

ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට තමන්ගේම කියලා business එකක් පටන් ගන්න අවශ්‍ය වෙන හැමදේම අපි articles series එකකින් කතා කළා. මේකෙදි business එක පටන් ගන්න කලින් ඔයා සිදු කල යුතු අත්‍යවශ්‍ය දේවල් වල සිට Business Plan එකක් හදන විදිහ, ඔයාගේ business එක trade mark එකක් කරගන්න විදිහ, business එකට අදාළ බදු පිලිබඳ දැනගත යුතු හැමදේම, ඔයාගෙම website එකක් හදාගන්න අවශ්‍ය හැමදේම, marketing ගැන, business එකට අවශ්‍ය employees ලා බඳවා ගන්න විදිහ වගේම පටන් ගත්ත business එකේ ආරක්‍ෂාව වගේ හැම මූලික කරුණක්ම අපි කතා කළා.  

ඒ හැම article එකකටම ලින්ක් එක පහතින් දක්වල තිබෙනවා.

අපි අද ඉදන් ඉදිරියට ගෙන එන්නේ ඔයා ආරම්භ කරපු ව්‍යාපාරය ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙන මාර්ගෝපදේශය. 

ඔයා සූදානම් වෙලා සිටියේ නැතිනම්, අනපේක්ෂිත සිදුවීම් ඔයාගේ ව්‍යාපාරයට බරපතල බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ ව්‍යාපාරය ශක්තිමත්ව, ඔරොත්තු දෙන ලෙස සහ ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සූදානම්ව තබා ගැනීමට අනුගමනය කල යුතු පියවරයි අපි ඉදිරියේදී කතා කරන්නේ. 

මේකෙදි ඔයාට තිබෙන risks මොනාද, cyber ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතු දේවල් මොනවද, මූල්‍යමය කටයුතු වලට තිබෙන අවධානම්, නීතිමය කාරණා ආදී ගොඩක් දේවල් අපි කතා කරනවා. 

ඉතින් ඊට කලින් තවමත් ඔයා ව්‍යාපාරය ආරම්භ කරලා නැත්නම්, ඔයාගෙම business එකක් පටන් ගන්න වැදගත් වෙන හැමදේම පහත link වලින් ගිහින් කියවලා ඉන්න. 

1 . ඕස්ට්‍රේලියාවේ Business එකක් පටන් ගන්න ඉන්න ඔයා මුලින්ම කළ යුතු දේවල් මෙන්න: https://sannasa.com.au/archives/7377 

2 . අලුතෙන් පටන් ගන්න Business එක ගොඩ දාගන්න නැතුව බැරි දෙයක්: https://sannasa.com.au/archives/7547  

3 . ඔයාගේ අලුත් Business එක ගොඩ දාගන්න හරියටම Business Plan එකක් හදමු: https://sannasa.com.au/archives/7624  

4 . ඔයාගේ Business එකේ Trade Mark එක: https://sannasa.com.au/archives/7701  

5 . අලුත් Business එකකට මෙච්චර බදු ගොඩක්?: https://sannasa.com.au/archives/9149 

6 . ඔයාගේ business එක ගොඩදාන domain එක: https://sannasa.com.au/archives/9270 

7 . ඔයාගේ Business එකේ finance ගැන හරියට බලමු: https://sannasa.com.au/archives/7904  

8 . ඔයාගේ Business එකට වදින Tax: https://sannasa.com.au/archives/8004 

9 . Business එක Promote කරන හරිම විදිහ: https://sannasa.com.au/archives/8644 

10 . අලුත් Business එක Hit එකක් කරගන්න විදිහ: https://sannasa.com.au/archives/8666 

11 . ඔයාගේ Business එකට හරියට Employees ලා බඳවා ගමු: https://sannasa.com.au/archives/8815 

12 . Contract එකක් Sign කරන්න කලින් කියවන්න: https://sannasa.com.au/archives/8907 

13 . ඔයාගේ Business එකට සේවකයෝ ගන්න financial support එකක්: https://sannasa.com.au/archives/8994 

14 . ඔයාගේ අලුත්ම Business එකේ ආරක්‍ෂාව සහතික කරමු: https://sannasa.com.au/archives/9069 

ඔයාගේ සිහින ව්‍යාපාරය පටන් ගන්න මේ දේවල් උදව්වක් වෙන්න ඇති කියලා අපි හිතනවා. තවත් ඉදිරියට ඔයා පටන් ගත්ත business එකට වැදගත් වෙන ගොඩක් දේවල් සරලව කතා කරමු.

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025