ඔයාගේ අලුත් Business එකට තිබෙන Risks Manage කරමු

  • Home
  • /
  • Blog
  • /
  • ඔයාගේ අලුත් Business එකට තිබෙන Risks Manage කරමු

ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට තමන්ගේම Business එකක් පටන් ගන්න අවශ්‍ය වෙන මූලික කරුණු හැමදේම අපි කතා කළා.

(අලුතෙන් business එකක් පටන් විදිහ පියවරෙන් පියවර: https://sannasa.com.au/archives/9394 )

අලුතෙන් business එකක් පටන් ගන්න විදිහ පියවරෙන් පියවර

ඒ විදිහට පටන් ගත්ත ඔයාගේ ව්‍යාපාරය ආරක්ෂා කරගන්න වැදගත් වෙන දේවල් ගැන තමයි අපි මේ කතා කරන්නේ. 

(Business එකේ ආරක්‍ෂාවට කළ යුතු සියලුම දේ: https://sannasa.com.au/archives/9428 )

Business එකේ ආරක්‍ෂාවට කළ යුතු සියලුම දේ

එකේදී සලකා බැලිය යුතු පළවෙනිම දේ වෙන අවදානම් කළමනාකරණය, එහෙමත් නැත්නම් Risk Management යටතේ ප්‍රධාන කරුණු 5ක් කතා කළා. ඒ හැම එකකටම links පහතින් දක්වලා තිබෙනවා.

මේ හැම එකක්ම ඔස්ට්‍රේලියාව තුළ ඔයාගෙම Business එකක් පටන් අරගෙන සාර්ථකව පවත්වාගෙන යාමට ඔයාට උදව් වේවි.

 

1 . ඔබේ ව්‍යාපාරයට ඇති අවදානම් තේරුම් ගන්න

(ඔයාගේ Business එකට තිබෙන සැඟවුණු අවධානම: https://sannasa.com.au/archives/9534 )

ඔයාගේ Business එකට තිබෙන සැඟවුණු අවධානම

 

2 . අවදානම් කළමනාකරණය කිරීම සඳහා සැලැස්මක් සාදන්න

(Business එක වැටෙන්නේ නැතුව ගොඩදාගන්න plan එක: https://sannasa.com.au/archives/9642 )

 

3 . නිවැරදි රක්ෂණයක් ලබා ගන්න

(අලුත් Business එකට හරියනම Insurance එක : https://sannasa.com.au/archives/9678 )

 

4 . policies සහ procedures නිර්මාණය කරන්න

(ඕස්ට්‍රේලියාවේ අලුත් Business එකක් පටන් ගමු: https://sannasa.com.au/archives/9828 )

 

5 . ඔබ ගැන සැලකිලිමත් වන්න

(ඕස්ට්‍රේලියාවේ අලුත් Business එකක් පටන් ගන්න ඔයා සූදානම්ද?: https://sannasa.com.au/archives/9900 )

Don't forget to share this post!

Recent Posts

698
December 12, 2025