ඕස්ට්‍රේලියාවේ සිටම ශ්‍රී ලංකාවේ විවාහයක් ලියාපදිංචි කරන්න අවශ්‍යය හැමදේම පියවරෙන් පියවර අපි articles ගණනාවකින් කතා කළා. ඒ හැම එකකටම links පහතින් දක්වලා තිබෙනවා.
ලංකාවෙන් පිටත සිටියත් 1988 ශ්‍රී ලංකා විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ ඔයාගේ විවාහය ලියාපදිංචි කිරීමට අවශ්‍යය සියලු පහසුකම් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ලබා දෙනවා.
1 . ඕස්ට්‍රේලියාවේ විවාහයක් Register කරන්න අවැසි සුදුසුකම්
ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ඕස්ට්‍රේලියාවේ සිටම විවාහයක් ලියාපදිංචි කරන්න සපුරාලිය යුතු සියලු සුදුසුකම් අපි මේ යටතේ කතා කළා.👇
2 . ඕස්ට්‍රේලියාවේ සිටම විවාහය ලියාපදිංචි කරමු
කොන්සල් ජනරාල් කාර්යාලය හරහා විවාහය ලියාපදිංචි කරන්න අයදුම් කරන ආකාරය මේ article එකෙන් කතා කළා. 👇
3 . විවාහ වෙන ඔයා දැනගත යුතුම Notice of Marriage
විවාහය ලියාපදිංචි කිරීමට වැදගත් වෙන Notice of Marriage ගැන හැමදේම සහ අදාළ documents 👇
4 . ඕස්ට්‍රේලියාවේ විවාහයක් ලියාපදිංචි කරන්න අවශ්‍ය දේවල්
Notice of Marriage සඳහා වගේම Registration of Marriage සඳහා අවශ්‍ය වෙන Supporting Documents සියල්ලම 👇
5 . ඕස්ට්‍රේලියාවේ විවාහයක් ලියාපදිංචි කරන්න වැය වෙන මුදල
විවාහ ලියාපදිංචිය සඳහා වැයවන මුදල සහ ගෙවීම් කල යුතු ආකාරය 👇
6 . විවාහ සහතිකයේ පිටපතක් ඕස්ට්‍රේලියාවේ සිට ලබාගමු
විවාහ සහතිකයේ පිටපතක් ලබාගන්න ආකාරය 👇