ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න දැන සිටිය යුතුම නීති

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න දැන සිටිය යුතුම නීති

ඕස්ට්‍රේලියාව කියන්නේ විවිධ සංස්කෘතික හා ආගමික පසුබිම්වලින් පැමිණෙන සංක්‍රමණිකයන් සහිත බහු සංස්කෘතික සමාජයක්. ඒ නිසාම මේ සමාජය තුළ විවිධ ජන කොටස් එක්සත් කරන බොහෝ පොදු වටිනාකම් සහ මූලධර්ම තිබෙනවා. 

ඔවුන් සියලු දෙනාම එකම නීතියකට අනුව ජීවත් වෙනවා. විවිධ ආගම් සහ සංස්කෘතික භාවිතයන් ද රටේ පොදු නීති පද්ධතිය සමඟ සහජීවනයෙන් පවතිනවා.

සියලුම ඕස්ට්‍රේලියානුවන්ට තම සංස්කෘතිය සහ විශ්වාසයන් ප්‍රකාශ කිරීමට අයිතියක් තිබෙනවා වගේම සෑම කෙනෙකුම ඕස්ට්‍රේලියාවේ ජීවන රටාවට සහාය වන මූලධර්ම, පොදු වටිනාකම් සහ නිදහස ආරක්ෂා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම පොදු වටිනාකම්වලට ඇතුළත් වන්නේ;

  • කතා කිරීමේ නිදහස
  • සංගමයේ නිදහස
  • රැස්වීමේ නිදහස
  • ආගමික නිදහස
  • චලනය වීමේ නිදහස
  • පුද්ගලයාගේ නිදහස සහ ගෞරවයට ගරු කිරීම
  • නීතියේ ආධිපත්‍යයට කැපවීම
  • පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය
  • ස්ත්‍රී පුරුෂ භාවය, උපන් රට, ආගම හෝ වාර්ගික පසුබිම නොසලකා සියලුම පුද්ගලයින් සඳහා සමාන අවස්ථා
  • සංස්කෘතික විවිධත්වය පිළිගැනීම
  • අවශ්‍යතා ඇති අය සඳහා අන්‍යෝන්‍ය ගෞරවය, සාධාරණත්වය සහ අනුකම්පාව දක්වන සමානාත්මතාවයක්

ඕස්ට්‍රේලියාව තුල ජීවත් වෙන පුද්ගලයෙක් විදිහට මේ නීති රීති පිලිබඳ දැනගෙන සිටීම ඔයාගේ වගේම අන් අයගේ ආරක්‍ෂාවටත්, ඔයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමටත් ඉතාම වැදගත්.

ඕස්ට්‍රේලියාව තුළ බලපැවැත්වෙන විවිධ නීති රීති සහ ඒවා සමග ගනුදෙනු කරන ආකාරය ගැන අපි articles ගණනාවකින් කතා කළා. මේ මගින් මූලික නීති රීති සියල්ලක්ම වගේ ආවරණය කෙරෙනවා.

ඒ හැම එකකටම links පහතින් දක්වලා තබෙනවා. මේ සෑම නීතියක්ම හොඳින් කියවා අවබෝධ කරගන්න එක ඕස්ට්‍රේලියානුවෙක් වෙන ඔයාට ඉතා වැදගත්.

1 . සැමට එක සේ සලකන ඕස්ට්‍රේලියානු නීතිය

https://sannasa.com.au/archives/8013  

 

2 . ඕස්ට්‍රේලියාවේ තිබෙන එකිනෙකට වෙනස් පොලීසි

https://sannasa.com.au/archives/8648 

 

3 . යන යන තැන ඔබ සොයා එන නීතිය 

https://sannasa.com.au/archives/8654 

 

4 . ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ඕස්ට්‍රේලියාවේ ලැබෙන දඬුවම 

https://sannasa.com.au/archives/8685 

 

5 . දරුවෙකු නිවසේ තනිවම සිටීමට සුදුසු වන අවම වයස දන්නවද?

https://sannasa.com.au/archives/8779 

 

6 . මත්පැන් පානය කළ හැකි අවම වයස දන්නවද?

https://sannasa.com.au/archives/8997 

 

7 . බොරු කියන අයට අදාළ ඕස්ට්‍රේලියානු නීතිය  

https://sannasa.com.au/archives/9120 

 

8 . නොමිලේම ලැබෙන නීතිමය සහය ලබා ගන්නේ කොහොමද?

https://sannasa.com.au/archives/9253 

 

9 . ඕස්ට්‍රේලියාවේ විවාහ විය හැකි අවම වයස  

https://sannasa.com.au/archives/9344 

 

10 . මත්ද්‍රව්‍ය වලට වැට බඳින ඕස්ට්‍රේලියානු නීතිය

https://sannasa.com.au/archives/9370 

 

මේ වගේ ඔබ දැන සිටිය යුතුම නීති රීති ගැන වැඩිදුර විස්තර අපි ඉදිරියේදී අරගෙන එනවා. ඒ හැම දෙයක්ම තේරෙන සිංහලෙන් කියවන්න sannasa.com.au අපේ වෙබ් පිටුවත් එක්ක එකතු වෙලාම ඉන්න.

Web: sannasa.com.au 

Facebook: https://www.facebook.com/sannasa.tv/

Don't forget to share this post!

Recent Posts

600
November 13, 2025