ඕස්ට්‍රේලියාවේ නිවසක් කුලියට ගන්න පෙර මේ දේවල් දැනගන්න

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවේ නිවසක් කුලියට ගන්න පෙර මේ දේවල් දැනගන්න

ඕස්ට්‍රේලියාවේ කුලී නිවසක ජීවත් වන හෝ කුලී නිවසක පදිංචියට යාමට සූදානම් වන ඔයා දැනගෙන සිටිය යුතු අත්‍යවශ්‍යම දේවල් වගේම කුලී නිවැසියෙක් විදිහට ඔයාගේ අයිතිවාසිකම් හා යුතුකම් ගැන අපි කලින් articles කිහිපයකින් කතා කළා.

ඒ හැම article එකකටම link පහතින් දක්වලා තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට මේ නීතිමය කරුණු දැනගෙන ඉන්න එක ඔයාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න උදව් වෙයි.

ඔයා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්නේ international student කෙනෙක් විදිහට වුණත්, දේපලක් කුලියට ගැනීමේදී ඔබට අනෙකුත් සෑම tenant කෙනෙකුටම තිබෙන සමාන අයිතිවාසිකම් තියෙනවා. 

දේපළ කුලියට ගන්නා පුද්ගලයා වෙන කුලී නිවැසියා (tenant) වගේම ඉඩම් හිමියා හෙවත් දේපල හිමිකරු (landlord) ලෙසත් ඔබව ආරක්ෂා කිරීමට අවශ්‍යය නීති ඕස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක වෙනවා.

නවාතැනක් ලබා ගැනීමේදී ඔබේ අයිතිවාසිකම්

ඔයා ශිෂ්‍යයෙක් වුණත් රැකියාවක් කරන කෙනෙක් වුණත් කුලියට නිවසක්/ කාමරයක් හොයනවනම් සලකා බැලිය යුතු දේවල්;

1 . Listings 

කුලී නිවසකට සල්ලි දෙන්න පෙර දෙපාරක් හිතන්න: https://sannasa.com.au/archives/9404 

කුලී නිවසකට සල්ලි දෙන්න පෙර දෙපාරක් හිතන්න

2 . Bond 

කුලිය ගෙවන්න කලින් Bond එක ගැන නීති දැනගන්න: https://sannasa.com.au/archives/9489 

කුලිය ගෙවන්න කලින් Bond එක ගැන නීති දැනගන්න

3 . Entry condition report

කුලියට ගෙයක් ගන්න කලින් මේ ගැන දැනගන්න: https://sannasa.com.au/archives/9550 

කුලියට ගෙයක් ගන්න කලින් මේ ගැන දැනගන්න

 

කුලී නිවසක ඉන්න ඔයාගේ නීතිමය අයිතිවාසිකම්

පදිංචියට ගිය පසු ඔයා දැනුවත් විය යුතු වැදගත්ම අයිතිවාසිකම් කිහිපයක් ගැන මේ යටතේ කතා කළා.

කුලී නිවැසියෙකු ලෙස ඔබේ අයිතිවාසිකම්: https://sannasa.com.au/archives/9648 

කුලී නිවසක ඉන්න ඔයාගේ නීතිමය අයිතිවාසිකම්

නිවසේ කුලිය නොගෙවා සිටිය හැකි අවස්ථා දැනගන්න: https://sannasa.com.au/archives/9693 

නිවසේ කුලිය නොගෙවා සිටිය හැකි අවස්ථා දැනගන්න

 

කුලී නිවැසියෙකු ලෙස ඔබේ වගකීම්

කුලී නිවසක සිටින ඔයාගේ වගකීම් හරියට දැනගන්න: https://sannasa.com.au/archives/9788

කුලී නිවසක සිටින ඔයාගේ වගකීම් හරියට දැනගන්න

 

ඕස්ට්‍රේලියාව තුළ ජීවත් වෙන ඔයාට වැදගත් වෙන තව ගොඩක් දේවල් අපි ඉදිරියේදී කතා කරමු. මේ හැම දෙයක්ම කියවන්න https://www.facebook.com/sannasa.tv සමග දිගටම එකතු වෙලා ඉන්න.

 

 

 

Don't forget to share this post!

Recent Posts

771
January 28, 2026