චීනයේ ලියාඕනිං නගරයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති බව …
චීනයේ ලියාඕනිං නගරයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති බව …
ඉන්දියාව පාකිස්ථානයට අයත් යූ ටියුබ් නාලිකා 16ක් තහනම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.පහල්ගම් ප්‍රහාරයෙන් පසු ප්‍රකෝපකාරී …
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි …
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් යුක්‍රේන – රුසියා යුද ගැටුම් සඳහා දින තුනක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර …
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ මුළු අපනයන ආදායම පසුගිය වසරට සාපේක්ෂව 5.8% කින් ගොස් තිබෙනවා. ඒ අනුව …
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට රික්ටර් මාපක 4.6ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි කම්පනය ඕස්ට්‍රේලියාවේ …
රටවල් රැසක සහභාගීත්වයෙන් පැවැත්වෙන ලොව විශාලතම සහ පැරණිතම ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන World Expo ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ සංචාරක, …
කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබේ. අද (23) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9:30ට …
දකුණු කාශ්මීරයේ පහල්ගම්හි ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන පහල්ගම්හි සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ.විදෙස් වාර්තා සඳහන් …
2028 වසරේ දී ඇමෙරිකාවේ සත්කාරකත්වය යටතේ ලොස් ඇන්ජලීස් හිදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලට එක්කර තිබෙන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා කාන්තා …
එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායක හැරී බෲක් ඉදිරියේදී සියලුම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩාකිරීමෙන් ඉවත්වන බව නිවේදනය කර ඇත. …
උතුරු සිඩ්නි හි ලිබරල් අපේක්ෂකයෙකු ෆෙඩරල් මැතිවරණ ව්‍යාපාරය අතරතුර ඔහුගේ මැතිවරණ කොට්ඨාශයේ ප්‍රාථමික පාසලක් ඉදිරිපිට පාස්කු බිත්තර බෙදා …