ඕස්ට්‍රේලියාවේ PR Pathway එකක් හොයනවාද? ඉහළ ඉල්ලුමක් තියෙන Field එකක් මෙන්න!

අප ජීවත් වන පරිසරයේ නිවාස, කාර්යාල ගොඩනැගිලි, උද්‍යාන සහ නගර නිර්මාණය කිරීම, ඉදිකිරීම සහ නඩත්තු කිරීම කියන්නේ ලෝකය පුරාම ඉහළ ඉල්ලුමක් තියෙන ක්ෂේත්‍රයක්. තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා Architecture, Construction සහ Planning යන ක්ෂේත්‍ර හදාරන්න ඕස්ට්‍රේලියාව තෝරාගත යුත්තේ ඇයි කියන එක තමයි අද අපි කියන්නේ.. ඔයා ඔස්ට්‍රේලියාවට එන්න හිතාගෙන ඉන්න කෙනෙක් වුණත්, ඔස්ට්‍රේලියාවට ඇවිත් අලුත් […]

ඕස්ට්‍රේලියාවෙදී ID card එක හැමතිස්සෙම ළඟ තියෙන්න ඕනෙද? පොලිසියෙන් ඉල්ලුවොත් මොකද කරන්නේ?

ඕස්ට්‍රේලියාවේදී එකපාරටම පොලිසියෙන් ඇවිත් ඔයාව නතර කළොත් මොකද කරන්නේ? ප්‍රශ්න අහන්න, ඒ ස්ථානයෙන් අයින් වෙන්න කියන්න එහෙම නැත්නම් ඔයාව පරීක්ෂා කරන්න පොලිසියට ලොකු බලතල ප්‍රමාණයක් තියෙනවා තමයි. හැබැයි, පොලිසියට හිතූ හිතූ විදිහට වැඩ කරන්න බෑ! පොලිසිය ඉදිරියේ ඔයාට ලැබෙන මූලික අයිතිවාසිකම් සහ නීතිමය සීමාවන් මොනවද කියන එක ගැන අපි කියන්න හිතුවා. ඔයා ඔස්ට්‍රේලියාවට තවමත් අලුත් […]

ඕස්ට්‍රේලියාවේ Used Car එකක් ගන්න හිතන් ඉන්නවද? PPSR Check කරන්නම ඕන ඇයි?

පාවිච්චි කළ වාහනයක් මිලදී ගැනීමට යාමේදී තමන්ගේ Budget එකට සහ අවශ්‍යතාවයට ගැලපෙන හොඳම වාහනය තෝරාගැනීම ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. වාහනයක් ගැනීමට පෙර සොයා බැලිය යුතු කරුණු, පරීක්ෂා කළ යුතු දේවල් සහ අසන්නට ඇති ප්‍රශ්න පිළිබඳව කලින්ම දැනුවත් වී සිටීම මඟින් පසුව සිදුවන ලොකු පාඩු වළක්වා ගන්න පුළුවන් වෙනවා.   වාහනය තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන […]

Sep 2 සිට Child Visa Application Form වෙනස් වෙයි! Apply කරන්න කලින් කියවන්න

ඕස්ට්‍රේලියාවේ විශේෂිත Child visa අයදුම්පත් භාරදීමේ ක්‍රමවේදයන් පාලනය වන නව ව්‍යවස්ථාපිත පනතක් (Legislative Instrument) ලියාපදිංචි කර තිබෙනවා. Migration (Arrangements for Child Visa Applications) Instrument 2026 (LIN 26/081) ලෙස හඳුන්වන මෙම නව පනත 2026 සැප්තැම්බර් 2 වනදා සිට ක්‍රියාත්මක වන අතර, 2026 ඔක්තෝබර් 1 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ පැරණි 2016/051 පනත වෙනුවට මෙය ආදේශ කර […]

ඕස්ට්‍රේලියාව පුරා හොර සල්ලි! හඳුනාගන්න පුළුවන් අලුත්ම ක්‍රමය මෙන්න

ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස ඇතුළු කරන ව්‍යාජ මුදල් නෝට්ටු (Counterfeit notes) ප්‍රමාණය විශාල ලෙස ඉහළ යාමත් සමඟ, Illawarra සහ Thirroul වැනි ප්‍රදේශවල කුඩා ව්‍යාපාරිකයන් තමන් වෙත ලැබෙන මුදල් නෝට්ටු විශේෂ යන්ත්‍ර මඟින් පරීක්ෂා කිරීමට කටයුතු කරමින් සිටිනවා. පසුගිය සති අන්තයේදී Thirroul හි පිහිටි Ohana Home ආයතනයට ලැබුණු ඩොලර් 100 ක ව්‍යාජ නෝට්ටුවක් blue-light machine එකක් මඟින් […]

හිම නැතුව Ski Resorts කලින්ම වහයි! මොකද වුණේ?

ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ වාර්තා වූ උණුසුම්ම winter එක නිසා මෙවර හිම ක්‍රීඩා ලෝලීන්ට දැවැන්ත පාඩුවක් සිදු කරමින් ප්‍රධාන Ski Resorts රැසක් නියමිත කාලයට කලින් වසා දැමීමට සිදුව තිබෙනවා. අධික උණුසුම සහ නිරන්තරයෙන් ඇදහැලුණු වැසි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ උස් කඳුකර ප්‍රදේශවල Snowpack නිර්මාණය වීමට විශාල බාධාවක් එල්ල වුණා.   හිම දියවීමට සහ උණුසුම ඉහළ යාමට හේතු Tasman මුහුදේ […]

ඕස්ට්‍රේලියාවේ Rent එකට යද්දී කළ යුතු අනිවාර්ය දේවල් 5! Bond එක ගෙවන්න කලින් කියවන්න

අලුත් කුලී නිවසකට/Rental Property එකකට මාරු වෙන එක හරිම උද්වේගකර අත්දැකීමක් වුණත්, Lease එකට අත්සන් කරන දවස් කිහිපයේදී බොහෝ දෙනෙක් තමන්ට හිමිවන අයිතිවාසිකම් සහ ආරක්ෂාවන් නොදැනුවත්වම අහිමි කරගන්නවා. කුලී මුදල් ඇපකරය හෙවත් Bond එක, ලබාදිය යුතු අත්පිට මුදල් හෙවත් Rent in advance සහ Condition report එක සම්පූර්ණ කිරීමට ලැබෙන කාලය State එක හෝ territory එක […]

බාධක මැදින් කාසියට මූණ දාපු Trump

ඇමෙරිකා එක්සත් ජනපදයේ 250 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් Donald Trump ජනාධිපතිවරයාගේ රූපය ඇතුළත් නව USD 1 කාසියක් නිකුත් කිරීමට US Mint ආයතනය කටයුතු කර තිබෙනවා. මෙම නව කාසියේ ට්‍රම්ප්ගේ රූපය සමඟින් “LIBERTY” සහ “IN GOD WE TRUST” යන පාඨයන් සටහන් කර තිබෙනවා. සාමාන්‍ය භාවිතය සඳහා මෙම කාසි නිකුත් නොකළද, නීත්‍යානුකූල ගෙවීම් (Legal tender) සඳහා භාවිත […]

ඕස්ට්‍රේලියාවේ Onshore Visa ඉන්න අය වැඩියෙන්ම කරන Course එක රජයෙන් Ban කරයි!

ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස, Graduate Diploma of Management – Learning (GDML) පාඨමාලාව සඳහා නව ජාත්‍යන්තර සිසුන් ඇතුළත් කරගැනීම තහනම් කිරීමට රජය කටයුතු කර තිබෙනවා. අලුතින් ලබාදුන් පාඨමාලා අවලංගු කිරීමේ බලතල (Course cancellation powers) භාවිත කරමින් රජය ගත් පළමු තීරණය මෙය වන අතර, නොමනා ලෙස රට තුළ රැඳී සිටින […]

ඔයාගේ Super එකට වෙන මේ පාඩුව දන්නවද? ලොකුම පහර Victoria තරුණයින්ට

ඕස්ට්‍රේලියාවේ පවතින පැරණි නීතියක් නිසා වයස අවුරුදු 18 ට අඩු තරුණ රැකියාලාභීන්ට වසරකට ඩොලර් මිලියන 411 ක Superannuation මුදලක් අහිමි වන බව අලුත්ම පර්යේෂණ වාර්තාවලින් හෙළි වෙනවා. Super Members Council හි දත්තයන්ට අනුව, සතියකට පැය 30 කට වඩා අඩුවෙන් සේවය කරන අවුරුදු 18 ට අඩු සේවකයන්ට මෙලෙස සුපර් නොගෙවීම නිසා, මෙයින් වැඩිම බලපෑමක් එල්ල වී […]