පසුගිය වසර කිහිපයේදී ඕස්ට්‍රේලියාව තුළ මෝටර් රථ සොරකම් වැඩි වීමත් සමඟ ඔයාගේ car එක සොරුන්ගෙන් ආරක්‍ෂා කරගන්න විදිහ, සොරකම් බහුල අවස්ථා, ඔයාගේ වාහනය සොරකම් කළොත් වහාම ගත යුතු ක්‍රියාමාර්ග, මේ හැම දෙයක්ම අපි පියවරෙන් පියවර කතා කළා.
ඒ හැම article එකකටම links පහත දක්වලා තිබෙනවා.
මේ හැමදෙයක්ම සමග ඔයාගේ වාහනයත් ආරක්‍ෂා කරගන්න සැලකිලිමත් වෙන්න.
- දවසින් දවස වැඩි වෙන Car හොරු
- ඔයාගේ මිදුලේ නවතා ඇති වාහනය ආරක්ෂිතද?
- වාහන සොරුන් වැඩිපුරම භාවිත කරන ක්‍රමය මොකක්ද?
- ගෙදරටම ඇවිත් සොරකම් කරන වාහනය පරිස්සම් කරන විදිහ
- පහසුවෙන් සොරකම් කළ හැකි electric vehicles මෙන්න
- ඔයාගේ වාහනය සොරකම් කළොත් මොකද කරන්නේ?
- Insurance එක claim කළාට පස්සේ නැතිවුණු වාහනය සොයාගත්තොත්?
- ඔබේ සොරකම් කරපු වාහනය කොහේදී හෝ දැක්කොත්?
- සොරකම් කරපු වාහනය ගැන Insurerට Report කරන විදිහ
මේ වගේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට වැදගත් වෙන බොහෝ දේ තේරෙන සිංහලෙන්ම දැනගන්න සන්නස Digital Page එක Follow කරලා තියාගන්න.
Sannasa Digital:
Facebook: www.facebook.com/sannasa.digital
Web: sannasa.com.au